According To Mathew (2018)
                          සත්‍ය කතාවක් මත පදනම් වූ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කල According to  Mathew ශ්‍රී ලාංකික ඉංග්‍රීසි චිත්‍රපටය නොවැම්බර් 23 දින සිට ප්‍රදර්ශනය  අරඹයි. මෙහි කතා තේමාව වන්නේ 1979 දී කොළඹ  ශාන්ත පාවුළු අපොස්තල සභාවේ පූජක Father Mathew Pieris යන ඇන්ග්ලියානු  පූජකවරයා, ඔහුගේ බිරිඳ (Eunice Pieris) සහ ඔහුගේ පෙම්වතිය ගේ සැමියා වූ  Russel Ingram ගේ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීමේ සිද්ධියයි .  ලක් රූ රැජිනක වූ ජනප්‍රිය බොලිවුඩ් නිළි Jacqueline Fernandez, Alston  Koch,Kian O’Grady සමඟ බිම්සරා ප්‍රේමරත්න ප්‍රධාන චරිත නිරුපනය කරති 
ඔය උඩින් දාලා තියෙන ටික මම ෆේස්බුක් එකෙන් උපුටා ගත්ත ටිකක්.ලස්සනට තිබ්බ හින්දා ගන්න හිතුනා.ඉතින් According to Mathew කියලා කියන්නේ සිංහල ෆිල්ම් එකක්.මම හිතුවේ ඒක හින්දි ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා.6.9/10ක IMDb අගයක් ලැබුණු Crime , Romance , Thriller ගණයට අයත් වෙන සුපිරිම ෆිලුමක් තමයි මේක.ගිය අවුරුද්දේ නොවැම්බර් 24 තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ..පහලින් තියෙනවා ලින්ක් එක ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ..

DVDRip 900MB x264 | 900MB
 
Post a Comment