Total Dhamaal (2019) - Hindi

               ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍ර‍පටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍ර‍පටි නැරබුවේ නැහැ කියලා නම් කිසිම අවුලක් නැහැ.. චිත්‍ර‍පටි තුනේම වෙනස් වෙනස් කතා තමයි එන්නේ... මෙවර චිත්‍ර‍පටිය නම් විශේෂත්වයක් තියනවා... හින්දි සිනමාවේ ප්‍ර‍සිද්ධ නළුවන් කිහිප දෙනෙක්ම මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා. මෙවර චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කරන්නේ Indra Kumar විසින්... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ajay Devgn,Madhuri Dixit,Arshad Warsi,Javed Jaffrey,Anil Kapoor,Riteish Deshmukh,Sanjay Mishra,Johnny Lever වැනි ගොඩක් දෙනෙක් රංඟනයෙන් දායක වෙනවා... ඒ වගේම මේක කෝටි 223ක අදායමක් ලබා ගනිමින් අදායම් වාර්තා තබමින් තිරඟත වෙන්නටත් හැකියාව ලැබුනා.. ගොඩක් අය මෙහි පූර්ව ප්‍ර‍චාරක පටය දැක්ක දවසේ ඉදන් චිත්‍ර‍පටිය එනකම් මඟ බලන් හිටියා කියලා තමයි ආරංචිත් වෙන්නේ...

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කෝටි පනහක මුදලක් සොයා ගනිමින් යන කිහිපදෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.. මේ කෝටි පනහා අයිති ව්‍යාපාරිකයා මිය යනවා. ඔහු තම මුදල් හංඟලා තියෙන්නේ නඟරයෙන් ඇතට වෙන්න තියන සත්තුවත්තක... ඉතින් මේ ස්ථානයට මුලින් ලඟා වෙලා ඒ මුදල තමන්ගේ කරගන්න යන කට්ටියක් වටා ගෙතෙන හාස්‍ය පිරි කතාව ඔබටත් නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා. 

700MB | HDrip | ×264 | Direct


1.2 GB | HDrip | ×264 | Direct






No comments