Abduction (2019)
              අපි කවුරුත් ආදරේ කරන සුපිරි නළුවෙක් තමයි Scott Adkins කියන්නේ.ඉතින් එයාගේ නම කිව්වම ගොඩක් දෙනෙක් එයාව දන්නේ සුපිරි සටන් ජවනිකා නළුවෙක් විදිහට.ඉතින් හැමෝම දන්නවා එයා ඉන්න ෆිල්ම් වල අනිවාරෙන් මොකක්ම හරි සුපිරි ෆයිට් එකක් තියෙනවා කියල..ඉතින් මේ ෆිල්ම් එකත් එහෙම තමයි.හැබැයි හැබැයි මේක පොඩ්ඩක් විතර වෙනස් කතාවක් තියෙන ෆිල්ම් එකක්.Trailer එක පහලින් දාල තියෙනවා.ඒක බැලුවම තේරෙයි.මොකද කියනවනම් පිටසක්වල ජීවින් ගැන පොඩ්ඩක් මේකේ තියෙනවා..හැබැයි ඉතින් එහෙමයි කියලා සටන් වලින් නම් අඩුවක් කරලා නෑ..
මාර්තු මාසේ තමයි ෆිල්ම් එක රිලීස් වුනේ.Vote 370ක් අරගෙන 5.4/10ක IMDb අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා..පැය 1 විනාඩි 46ක කාලයක් ධාවනය වෙන මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Action , Sci-Fi ගණයට.එහෙනම් වැඩිය කතා ඕනේ නෑ.පහලින් ඩවුන්ලෝඩ් ලින්ක් ටික දීල ඇති ඩවුන්ලෝඩ් කරගන්න..

500MB|BluRayx264 | 480p | Direct

950MB|BluRayx264 | 720p | Direct 

1GB|BluRayx264 | 1080p | Direct
 
Post a Comment