Glass (2019)

               එනකන් මග බලන් හිටිය ෆිල්ම් එකක් තමයි Glass කියල කියන්නේ.James McAvoy , Anya Taylor , Bruce Willis , Samuel L. Jackson වගේ සුපිරිම Cast එකක් තියෙනවා.අමුතු බල තියෙන කට්ටියක් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ.Trailer එක බලපු දවසේ ඉදන් මාරම ආසාවෙන් හිටියේ මේක එනකන්.ඉතින් ඇවිල්ලා තියෙන හින්දා බලන්න තමයි තියෙන්නේ..

       මේ ෆිල්ම් එකට 7/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා..පැය 2 විනාඩි 9ක් මේ ෆිල්ම් එක දාවනය වෙනවා..කිසිම කම්මැලිකමක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුළුවන් වේවි.එහෙනම් පහලින් තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..

750MB|WEB_DL x264 | 720p | Direct



900MB|WEB_DL x264 | 720p | Direct 



1.1GB|WEB_DL x264 | 720p | Direct 





No comments