Star-Clicks මගින් මුදල් හොයමු



          
දැනට තියෙන PPC Sites වලින් භාවිතයේ තියෙන හොඳම කිහිපයක් තමයි Adclicks , Successad සහ Star-Clicks කියලා කියන්නේ.මේ තුනම මම දැනුත් පාවිච්චි කරනවා.ඒ අතරින් ගොඩ දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි Star-Clicks කියන්නේ.ඒ වගේම මේක පටන් ගන්න Adclicks එකේ වගේ සල්ලි දාන්න ඕනෙත් නෑ.අපිට මේකේ SignUp උන ගමන් සල්ලි හොයන්න පටන්ගන්න පුළුවන්.මේකෙන් එක Ad එකක් ක්ලික් කරනවට අපිට 0.01$ අපිට ගෙවනවා.ඒ වගේම මේකේ තියෙන Ad ක්ලික් කරන්නත් හරිම ලේසියි.මොකද කියනවානම් අනිත් ඒවාගේ වගේ තත්පර ගානක් Ad එක බල බල ඉන්න ඕනෙත් නෑ.ක්ලික් කරලා ලෝඩ් උනාම එක Close කරලා දාන්න තියෙන්නේ.

මෙතන පහල තියෙන Registar එක ක්ලික් කලාම මේකට Register වෙන්න පුළුවන්.


ඔය බටන් එක ක්ලික් කලාම ඔයාව යනවා වෙබ් පේජ් එකකට ඒකෙ දකුණු පැත්තේ උඩ තියෙනවා SignUp කියලා එකක්.අන්න ඒක ක්ලික් කරන්න ඕනේ.ඒක ක්ලික් කලාම තව වෙබ් පේජ් එකක් Open වෙනවා.ඒකෙ තියෙනවා PUBLISHER SignUp කියලා එකකුයි ADVERTISER SignUp කියලා එකකුයි.ඒකෙන් ඔයා PUBLISHER SignUp කියන එක ක්ලික් කරන්න ඕනේ.එතකොට පහල ෆොටෝ එකේ තියෙන විදිහට ෆෝම් එකක් Open වෙයි.


උඩ අහලා තියෙන විස්තර වලට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න.නම්බර් එක දෙද්දී 0094 කියලා ඉස්සරහින් දාන්න ෆෝන් නම්බර් එකේ 0 වෙනුවට


උදාහරණයක්: 0768877000 කියන ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ 0094768877000 කියන විදිහට

ඊටපස්සේ අහලා තියෙන්නේ Login Information එක.ඒක ඔයා මතක තියාගන්න ඕනේ .ඒක ගහලා තමයි ඔයාට ඔයාගේ Account එකට ලොග් වෙන්න පුළුවන් වෙන්නේ..ඒ වගේම මේකට හොඳ Password එකක් තෝරාගන්න.අංක හෝ අකුරු 8ක් විතර තියෙන එකක් තෝරාගත්තොත් හොඳයි.


ඊළගට තියෙන්නේ Account Security එක.මේකට ඔයා කැමති ප්‍රශ්නයක් තෝරලා මතක හිටින උත්තරයක් දාන්න.ඔයාගේ E mail එක Confirm කරගන්න බැරි වෙලාවල් වලට මේක ගහලා Account එකට ලොග් වෙන්න පුළුවන්..එතනම යටින් තියෙනවා කොලපාට පොඩි කොටුවක්.අන්න එකට 50509897 කියන අංකය කොපි කරලා දාන්න.


ඊටපස්සේ ඔය පහල රූපේ තියෙන විදිහට ඔයාලාට දෙන අංකය හරි අකුරු ටික හරි යට තියෙන කොටුවේ ටයිප් කරන්න.ඊටපස්සේ යට තියෙන I Confirm කියන එකේ පොඩි කොටුව උඩ ක්ලික් කලාම හරියක් වැටෙයි නැත්තම් ඩොට් එකක් හරි වැටෙනවා.ඒක වැටුනට පස්සේ Register කියන එක Click කලාම වැඩෙන් 75%ක් ඉවරයි.


ඊටපස්සේ ඔයාට ෆෝන් නම්බර් එකයි Email එකයි Varify කරන්න එනවා.ඔයාලගේ E Mail Box එකට ගිහින් බැලුවොත් එකේ ඇවිත් ඇති Mail එකක් Varify හෝ Activate කරන්න කියලා.එකේ Varify හෝ Activate කියන එක ක්ලික් කලාම ඔයාගේ E mail එක Varify වෙනවා.
ඊටපස්සේ ෆෝන් එකට් එන කෝඩ් එක ටයිප් කරලා ෆෝන් නම්බර් එක Varify කරන්න පුළුවන්.

ඔය යට තියෙන්නේ Star Clicks වෙබ් සයිට් එක තියෙන විදිහ.
ඒකෙ උඩ තියෙන බාර් එකේ PPC Ads කියලා තියෙන එක ක්ලික් කලාම ඔයාට එනවා ක්ලික් කරන්න තියෙන Ads ටික.මුලින්ම ඔයාට දෙන්නේ Silver Ad Package එක ඒක තමයි මේකේ Signup වෙන හැමෝටම ඉස්සෙල්ලාම නොමිලේ හම්බවෙන්නේ.ඒ වගේම ඒකෙන් ඔයාට දවසකට හම්බවෙන්නේ Ads 6-14ත් අතර ප්‍රමාණයක්.එක Ad එකකට 0.01$ ගානේ හම්බවුනාම 0.14$ වගේ ගානක් Ads ක්ලික් කරලා හොයන්න පුළුවන්.ඒ වගේම ඔයාට Referral ලා හොයාගත්තොත් ඒකෙන් තව ගානක් හම්බකරන්න පුළුවන්.සමහර ඉන්නවා ඒකෙන් දවසකට 10$ට වඩා හොයන අය.ලංකාවෙන්ම එහෙම හොයන අය ගොඩක් ඉන්නවා.
එහෙම නැත්තම් ඔයාට පුළුවන් Ad Package එකක් මිලදී ගන්න.Gold , Platinum කියලා Ads Package 2ක් තියෙනවා ඔයා කැමතිනම් එකක් ගන්න පුළුවන්.ඒකෙන් Gold Package එක 20$ වගේ වෙනවා.ආසන්න වශයෙන් රු3600ක්.ඒක ගත්තොත් ඒකෙන් දවසකට 5$ විතර හොයන්න පුළුවන් කියලා දාලා තිබුනට ඒක කට්ටිය ගෙන්නගන්න දාපු එකක්.ඒ වුනත් ඔයාට දවසකට 1$ට වඩා හොයන්න පුළුවන්.දවසකට සාමාන්යෙන් Ads 140ක් විතර දෙනවා ඒ සේරම ක්ලික් කලාම ඔයාට 1.40$ හොයාගන්න පුළුවන්.අවුලක් නෑ නේ එතකොට මාසේ අන්තිමේදී 30$ට වඩා ගානක් හොයාගන්න පුළුවන් නේ.දාපු ගානත් මාසෙන් හම්බවෙනවනේ වැඩිපුරත් එක්ක.ඉතින් පුළුවන් කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.Sure නැත්තම් ඕනේ තරම් වීඩියෝ තියෙනවා YouTube එකේ ගිහින් බලන්න පුළුවන්.එහෙනම් මේක Set උනොත් Comment එකකුත් දාගෙනම යන්නකෝ..  


4 comments:

  1. සල්ලි ගන්න පුළුවන් කොහොමද? ( credit card, pay pal)

    ReplyDelete
    Replies
    1. Paypal,Bitcoin,Bank Transfer,Western Union eken Salli ganna puluwan..

      Delete
    2. පලවෙනි පාරට සල්ලි ගන්ට account එකෙ කීයක් තියෙන්ට ඔනිද?

      Delete
    3. ඔයා Gold Package එක ගත්තේ නැත්තම් 50$ තියෙන්න ඕනේ.නැත්තම් Gold එක ගත්තොත් 10$ තිබුනම ගන්න පුළුවන් සල්ලි..

      Delete