Adclick.lk මගින් මුදල් උපයමු

E-Money හොයන්න ගොඩක් කට්ටිය කැමති ඇති.ඒත් හොයන්නේ කොහොමද කියලා දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා.ඒ අතරින් ගොඩක් කට්ටිය එක එක ක්‍රම වලට E Money හොයන්න ගිහින් හරි හමන් ගානක් හොයාගන්න බැරුව වැඩේ නවත්තන්න ඇති.ගොඩක් අය E Money හොයන වැඩේ අතහැරලා දාන්නත් ඇති.ඉතින් මේ වගේ ප්‍රශ්න වලට ඔයත් මුහුණදීලා තියෙන්න පුළුවන් Internet එකේ ගොඩක් ක්‍රම තියෙනවා E Money හොයන්න.ඒ වගේමයි අපිට වංචා කරන E Money Websites එහෙමත් බර ගානක් හොයාගන්න පුළුවන්.ඒ හින්දා ටිකක් හොයලා බලන්නේ නැතුව කිසිම E Money වෙබ් සයිට් එකක් පාවිච්චි කරන්න යන්න එපා..

ඉතින් අද මම කියලා දෙන්න යන්නේ E money හොයන්න පුළුවන් ඉතාමත් විශ්වාසදායක ක්‍රමයක් ගැන.මට ගොඩක් ලොකු විශ්වාසයක් තියෙනවා මම අද කියලා දෙන්න යන E Money හොයන ක්‍රමය ගැන.මොකද කිව්වොත් මමත් මේ ක්‍රමය මගින් මුදල් උපයන හින්දා.ඔයාලා අහලා ඇති Ad Click කරලා මුදල් උපයන්න පුළුවන් වෙබ් සයිට් ගැන.ඉතින් අන්න ඒ වගේ Ads Click කරලා තමයි මම මේ කියන්න හදන වෙබ් සයිට් එකෙනුත් සල්ලි හොයන්නේ..

ඉතින් මේ වෙබ් සයිට් එකේ නම තමයි Adclick.lk කියන්නේ.ඒ වගේම මේ වෙබ්සයිට් එක ලංකාවේ තියෙන වෙබ් සයිට් එකක්.ඉතින් ඒ හින්දා ලංකාවේ අපිට ගොඩක් වාසියි.මොකද කියනවනම් අපි මේක පාවිච්චි කරලා සල්ලි හොයලා Withdrow කරනකොට අපේ මොබයිල් ෆෝන් එකටම m cash හෝ EZ cash වගේ සේවාවක් මගින් ලේසියෙන්ම ලබාගන්න පුළුවන් .තව වාසි ගොඩක් තියෙනවා ඒවාත් පහලින් දාන්නම්කෝ..

ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි AD එකක් Click කලාම ඇයි එයාලා අපිට සල්ලි දෙන්නේ,එයාලාට පාඩු නැද්ද කියලා.ඇත්තටම නෑ.එයාලට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.අපි Ad එකක් Click කරනවට එයාලා අපිට ගෙවනවා.අපි කියමුකෝ එක Ad එකකට අපිට 0.01USD ගෙවනවා කියලා.ඒත් එයාලට අපි එක Ad එකක් Click කරනකොට ඒ Ad එක හිමි ආයතනයෙන් ඊටවඩා ගෙවනවා.අපි ගමුකෝ 0.1USD කියලා.එතකොට ඒකෙන් අපිට  0.01USD දුන්නට පස්සේ එයාලට 0.09USD වගේ හම්බවෙනවා.ඒ කියන්නේ එයාලට හම්බවෙන ගානෙන් කොටසක් තමයි අපිට හම්බවෙන්නේ.මේ Adclick.lk එකට Ads දෙන්නේ ලංකාවේ ඉහල පෙලේ ආයතන වලින්.උදාහරණයක් විදිහට ගත්තොත් Maggie,Raigam,Munchee වගේ සමාගම් වලින් තමයි මේ වෙබ්සයිට් එකට Ads දෙන්නේ.ඉතින් ඒ ආයතනත් මේ වෙබ්සයිට් එක ගැන තියෙන විශ්වාසය හින්දා තමයි මේ විදිහට එයාලගේ Ads මේ වෙබ්සයිට් එකට දෙන්නේ.ඒ වගේම මේ වෙබ්සයිට් එකේ තියෙන තවත් එක වාසියක් වෙන්නේ අපිට Click කරන්න තියෙන කිසිම Ad එකක වීඩියෝ නෑ.පොඩි Image එකක් තමයි තියෙන්නේ.ඒ හින්දා අනවශ්‍ය විදිහට ඔයාලගේ data නාස්ති වෙන්නේ නෑ මේ වෙබ්සයිට් එක හින්දා..

ඉතින් ඔය සේරම කරන්න කලින් මෙතනින් ගිහින් Register වෙලා ඉන්නකෝ..

ඔය යට පින්තුරේ තියෙන විදිහට ඔයාගේ ඇත්ත තොරතුරු ටික දීලා Phone Number එකත් දීලා රෙජිස්ටර් වෙන්න ඕනේ..


  • Android Mobile Phone එකේ Google Chrome එකෙන් Register වෙන අයට සමහරවිට ප්‍රශ්නයක් එන්න පුළුවන් ෆෝන් නම්බර් එක ආයෙත් ආයෙත් ටයිප් කරන්න වගේ එකක්.එහෙම උනොත් බය වෙන්න එපා.ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එක Update කලාම ඒක හරියනවා..


ඊටපස්සේ ඔයාට මේ පහල රූපේ තියෙනවා වගේ වෙබ් පිටුවක් පෙනෙයි..

එකේදී ඔයාට බලාගන්න පුළුවන් වෙයි එක එක කොටුවල එක එක පැකේජ් වර්ග දාලා තියෙනවා.4000න් පටන් අරගෙන 8000,16000,32000 වගේ වෙනකන් පැකේජ තියෙනවා ඔයාට දකින්න ලැබෙයි.ඉතින් මේ පැකේජ් වලින් එකක් ඔයාට මිලදී ගන්න වෙනවා......දැන් ඉතින් සෑහෙන පිරිසක් කලින් තිබ්බ කෑල්ල කියවලා කියවන එක නතර කරන්නත් ඇති..ගොඩක් කට්ටිය හිතනවා ඇති දාන සල්ලියවත් හම්බ වෙන්නේ නැති වෙයි කියලා.ඒත් කිසිම දේකට බය වෙන්න එපා.ඔයා Invest කරන ගාන වගේ දෙගුණයකටත් වැඩියෙන් ඔයාට හොයාගන්න පුළුවන් මේකෙන්.ඔයාට Proof ඕනේ නම් ගිහින් Youtube එකේ Search කලානම් බරගානක් හොයාගන්න පුළුවන් වෙයි..

මේකේ තියෙන අඩුම පැකේජ් එක තමා රු 4000 පැකේජ් එක.අලුතින් එන අය මේකෙන් තමයි පටන් ගන්නේ ඉස්සෙල්ලම.වැඩ කරද්දී කිසිම වෙලාවක ඍණාත්මකව හිතන්න එපා.ටිකක් ධනාත්මකව හිතන්න.ඒ වගේම ටිකක් දුර දකින්න පුරුදු වෙන්න.මේ රු 4000පැකේජ් එකෙන් ඔයාලට රු10000කට වඩා මුදලක් හොයන්න පුළුවන්.ඔයා Invest කරන කාලයට,මුදලට ගොඩක් වටිනා Income එකක් තමයි ඒක.ඒ හින්දා ඔයාගේ මුදල කිසිම වෙලාවක අපතේ යන්නේ නෑ.ඒ වගේම සතියකට ඔයාට ක්ලික් කරන්න තියෙන්නේ Ads 50ක් වගේ පොඩි ප්‍රමාණයක්.Ads ගාන පැකේජ් එක අනුව වෙනස් වෙනවා.ඉතින් ඔයාට ඕනේ නම් දවසකින් විනාඩි 20ක් අරගෙන ඒ Ads50 ම බලලා ඉවර කරන්න පුළුවන්.. 

ඉතින් ඔයාට Ads පැකේජ් එකක් මිලදී ගන්න පුළුවන් ඔය කොටුවේ පහලින් තියෙන නිල්පාට කොටස ක්ලික් කලාම.ඉතින් ඔයාට මේ ගෙවීම සිද්ද කරන්න m cash,Ez cash,Credit & Debid Card වගේ ගොඩක් Option දීලා තියෙනවා.ඉතින් ඒ එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ Ads පැකේජ් එකක් මිලදී ගන්න.එහෙම මිලදී ගත්තට පස්සේ උඩින් මෙන්න මෙහෙම බාර් එකක් දකින්න ලැබෙයි ඔයාට.
ඒ බාර් එක එන්නේ ඔයා පැකේජ් එකක් මිලදී ගත්තොත් විතරයි.

ඒ බාර් එකේ Ad Click කියන එක ක්ලික් කලාම ඔයාට අරන් යනවා වෙබ් පිටුවකට.එකේ තියෙනවා Bonus කියලා රතු පාට එකකුයි,Economy Adclick කියලා නිල් පාට එකකුයි.පාට වෙනස් වෙන්න පුළුවන් හොදේ.නම් දෙක බලලා ක්ලික් කරන්න.මේකේ තියෙන Bonus කියන එකෙන් ඔයාට අහඹු ලෙස බෝනස් හම්බවෙන්න පුළුවන් ඒ හින්ද එකෙනුත් අපිට යම්කිසි මුදලක් හොයාගන්න පුළුවන් වෙයි. Economy Adclick කියලා තියෙන එක ක්ලික් කලාම ඔයාව අරන් යනවා Ads තියෙන පේජ් එකට.එතන උඩ තියෙන බාර් එකෙන් අපිට බලාගන්න පුළුවන් ක්ලික් කරන්න පුළුවන් මුළු Ads ගාන,තව ක්ලික් කරන්න ඉතුරු වෙලා තියෙන Ads ගාන,අපිට Ads ටික හම්බවුන දවස,Ads ටික කල් ඉකුත් වෙන දවස සහ අපි හෙව්ව points ගාන වගේ තොරතුරු.
ඉතින් රු 4000 පැකේජ් එකක් ගත්ත කෙනෙකුට හම්බවෙන්නේ Ads 50යි සතියකට.ඒ වගේම ඒ හම්බවෙන Ads 50 හරියටම දවස් 7කින් එහෙම නැත්තම් සතියකින් කල් ඉකුත් වෙනවා.ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ අලුත් Ads 50ක්.ඒ හින්දා ඔයාට සිද්ද වෙනවා සතියක් ඇතුලත මේ Ads ටික බලලා ඉවර කරන්න.හොදම දේ තමයි විනාඩි 20ක් විතර අරගෙන සේරම එක දවසින් බලලා ඉවර කරන එක.

යට තියෙන තීරු වල ඔයාට පේනවා ඇති View කියලා එකක්.අන්න එතන ක්ලික් කලාම ඔයාව අරගෙන යනවා Ad එකට.ඊටපස්සේ Ad එකේ Image එක යට ලා නිල්පාට කොටුවක් තියෙනවා Verify කියලා.අන්න ඒක තද නිල් පාට වෙනකන් ඉන්න ඕනි.ඒකට ඕනිනම් උපරිම තත්පර 5ක් යයි.තද නිල් පාට උනාම ඒක ක්ලික් කරන්න.ඊටපස්සේ ලෝඩ් වෙලා ඔයාට කලින් හිටිය Ads තියෙන පේජ් එකට අරගෙන යයි.ඉතින් අන්න එහෙම ඔයා හම්බවෙලා තියෙන Ads සේරම බලන්න ඕනේ.ඒ Ads ක්ලික් කලාම ඔයාට Points ගානක් හම්බවෙනවා.

මේ එක Point එකක් රු 160ක් වෙනවා.වෙබ් සයිට් එකට එද්දිම ගහලා තියෙන්නේ ඒක තමයි.ඉතින් ඔයාට හම්බවුන Point ගාන 160න් ගුණ කරලා බලන්න පුළුවන් ඔයා හොයලා තියෙන මුදල.ඉතින් ඔය වගේ 3.125 Points එකතු උනාම ඒ කියන්නේ රු 500ක් එකතු උනාම ඔයාට පුළුවන් ඒක Withdraw කරලා ඔයාගේ බැංකු කාඩ් එකට හරි m cash,Ez cash වගේ සේවාවක් මගින් ඔයාගේ මොබයිල් ෆෝන් එකටම මුදල් ලබාගන්න..

ඒ වගේම ඔයාලට දීලා තියෙන Referral Link එක මගින් ඔයාලාට කල්ලිය ගෙන්න ගන්න පුළුවන් මේ Adclick.lkඑකට.එකෙනුත් ඔයාටල යම්කිසි මුදලක් හොයාගන්න පුළුවන් ප්‍රධාන ආදායමට අමතරව.සාමාන්යෙන් ඔයාගේ එක Referral කෙනෙක් රු 4000 පැකේජ් එකක් මිලදී ගන්නවානම් ඔයාට රු1600ක කොමිස් මුදලක් හම්බවෙනවා.එහෙම එකතු කරලා ඔයාට ලොකු මුදලක් හොයාගන්න පුළුවන් වෙනවා..මේ සේරම කරන්නේ ප්‍රධාන ආදායමට අමතරව..
ඉතින් අයෙමත් කියනවා කිසිම බයක් සැකක් තියාගන්න එපා මේකට Invest කරන්නදැනට පවතින ඉතාමත් ඉහල ඝනයේ ආරක්ෂාකාරී ,විශ්වාසදායක E Money අඩවියක් තමයි මේක.ඔයා වැය කරන මුදලට කාලයට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.ඒක හින්දා බය නැතුව පටන් ගන්න.ඒ වගේම මේක දිගටම කරගෙන යන්න.ලක්ෂ 5 වෙනකන් පැකේජ් තියෙනවා මේකේ.ඉතින් ලක්ෂ 5 පැකේජ් එකකින් ඔයාට ලක්ෂ 10කට අධික මුදලක් හොයාගන්න අවස්තාව තියෙනවා ඔයාට. 
මම E Money ගැන ලිව්ව දිගම ලිපිය තමයි මේක.ඉතින් මම හිතනවා මේකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් ලැබෙන්න ඇති කියලා.ඔයාලගේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බවෙන්න ඇති කියලා.තව ප්‍රශ්න තියෙන කට්ටිය මේ Post එකට Comment එකක් දාලා යන්න..නැත්තම් ඔයාලට පුළුවන් Lakiyatec Fb Page එක හරහා මාව සම්බන්ධ කරගන්න..එහෙනම් සේරටම ජය වේවා.සුභ නව වසරක් වේවා...    

7 comments:

  1. ADD කීයක් CLICK කරන්න ඕනෙද එක POINT එකක් හම්බ වෙන්න?

    ReplyDelete
    Replies
    1. ඒක ගන්න පැකේජ් එක අනුව වෙනස් වෙනවා.4000 පැකේජ් එකේ ADS 25කින් වගේ පොයින්ට් එකක් හම්බවෙන්නේ..

      Delete
    2. mekath try karala balanna..

      https://lakiyatec.blogspot.com/2020/01/star-clicks.html

      Delete
  2. 4000,පැකෙජ් එකෙ ads 50 ඉවර උනාම ආයෙ ads 50ක් ගන්න 4000ක් ගෙවන්න ඔනෙද..?

    ReplyDelete
    Replies
    1. na na aya gewann oni na.. rs.4000k gewwama auruddak thiyanwa.. 4000 ekata wada 8000,16000 pacj gann eka laabai

      Delete
  3. mama thama karanaw hoda adayamak thiyanwa meken.. menn link eka hoyagann bari nam 👉Hey, Check Out This website! AdClick.lk https://www.adclick.lk/myaccount/ref/19422

    ReplyDelete
  4. meke danata salli gewanawada?

    ReplyDelete