Forever (2014-2015)

          New York's star medical examiner, Dr. Henry Morgan, doesn't study the dead only to help solve criminal cases. Born 200 years ago, he hopes his work also will help solve mysteries about his own mysterious immortality. The remarkable observational skills he has developed over his long life impress his new partner, Detective Jo Martinez, and as they get to know each other, more of his colorful past slowly reveals itself -- even as he continues to keep his long life secret from everyone except his best friend and confidant, Abe. 

      ඔය හැමෝම Sherlock Holmes බලලා ඇති නේ.බලපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.පට්ටම ආසාවෙන් බලපු සීරිස් එකක්.ඉතින් ලගදි මට හම්බවුනා ඒ වගේම තවත් ටීවී සීරිස් එකක්.එකේ නම තමයි Forever.සමහරක් කට්ටිය බලලත් ඇති.තවම බලපු නැති කට්ටියත් ඇති.මේකේ කතාව තියෙන්නේ අවුරුදු 200ක් ජීවත්වුණ මනුස්සයෙක් වටා.හෙන්රි මෝගන් තමයි ඒ මනුස්සයා .ඔයාලා 2014 වගේ ආපු TommorowLand ෆිල්ම් ඒක බැලුවනම් අන්න එකේ වගේ සීන් එකක් තමයි මේකේ යන්නේ.හැබැයි TomorrowLand එකේ මැරුණම කලින් තිබ්බ කාලරාමුවටමයි යන්නේ.හැබැයි මේකේ මැරුණම ආයේ ඒ වෙලාවේම ආපහු මෙයාව ගගකින් මතු වෙනවා..හෙන්රිටත් පුළුවන් ෂර්ලොක් වගේ එක එක හැඩරුව වලින් විස්තර කියන්න.හෙන්රි වැඩකරන්නේ පොලිසියේ මරණපරීක්ෂක කෙනෙක් විදිහට.ඒ හින්දා මෙයාගේ උදව්වෙන් ගොඩක් පොලිස් කේස් ලේසියෙන්ම විසදන්න පුළුවන් වෙනවා.පස්සේ මෙයා දැනගන්නවා මෙයා වගේම තවත් කෙනෙක් ඉන්නවා කියලා.තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා.වචනෙන් කිව්වොත් සුපිරිම පහරක් තමයි.IMDb Ratings වල 8.3/10ක් ගත්ත සිරිස් එකක්.Season 1න් පස්සේ කැන්සල් කළා.ඩවුන්ලෝඩ් ලින්ක් එක පහලින් දැම්මා ඕනේ කෙනෙක් ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගන්න.බයිස්කෝප් එකේ සිංහල සබ් එක තිබ්බා.


Forever | S01E01 | HDTV | 348MB
Forever | S01E02 | HDTV | 339MB
Forever | S01E03 | HDTV | 347MB
Forever | S01E04 | HDTV | 340MB
Forever | S01E05 | HDTV | 339MB
Forever | S01E06 | HDTV | 338MB
Forever | S01E07 | HDTV | 338MB
Forever | S01E08 | HDTV | 348MB
Forever | S01E09 | HDTV | 339MB
Forever | S01E10 | HDTV | 331MB
Forever | S01E11 | HDTV | 348MB
Forever | S01E12 | HDTV | 339MB
Forever | S01E13 | HDTV | 351MB
Forever | S01E14 | HDTV | 349MB
Forever | S01E15 | HDTV | 348MB
Forever | S01E16 | HDTV | 348MB
Forever | S01E17 | HDTV | 349MB
Forever | S01E18 | HDTV | 348MB
Forever | S01E19 | HDTV | 347MB
Forever | S01E20 | HDTV | 348MB
Forever | S01E21 | HDTV | 348MB
Forever | S01E22 | HDTV | 348MB


No comments