Future Man [S01:E04] Sinhala Subtitles

 

                 ඔන්න එහෙනම්  4 වෙනි කොටසටත් සිංහල උපසිරැසිය අරන් ආවා සම්පුරණ එක දෙන්නනම් ටිකක් දවස් යයි.කොහොමහරි ඉක්මනට දෙන්න බලන්නම්.කලින් කොටස ගැන කිව්වොත් පොඩි කොටසක් ගියා ටයිගර් වුල්ෆ් ගේ අතීත කතාවෙන් එයාලගේ මිනිස්සු මැරෙන විදිහ ගැන.ඊටපස්සේ ජෝෂ්ගේ ගෙදරත් ටිකක් වෙනස් වෙලා මොකද මෙයාලා අතීතයට ගිහින් කරපු බලපෑම් නිසා.අපරාදේ ඉතින් ජෝෂ් ස්ටීව් ජොබ්ස් කාරයවත් නැති කලානේ.ඉතින් කොහොමහරි කට්ටිය යනවා ක්‍රෝනිෂ්ව මරන්න.හැබැයි සැලසුම් කරපු විදිහට සිද්ද වෙන්නේ නෑ.අන්තිමේදී වුල්ෆ්ට ටයිගර්ට, බයෝටික්ස් ප්‍රහාරයකුත් එල්ල වෙනවා.ඒ වගේම ලෝකේ බේරගන්න හදපු වැඩෙත් තවත් අඩියක් දරුණු වෙනවා.ඉතින් කොහොමහරි මෙයාලා බයෝටික්ස් ප්‍රහාරයෙන් බේරිලා එයාලගේ වෙස් මුණ ගැලෙව්වට පස්සේ තමයි ජෝෂ් දැනගන්නේ එයාල මිනිස්සු කියලා.ඉතින් අද කොටස පටන් ගන්නේ එතන ඉඳන්.අදනම් ක්‍රෝනිෂ් පස්සේ පන්නන්නේ නෑ.අද තියෙන්නේ තෙල් හොයන වැඩක්.බැලුවම තේරෙයි.පහලින් සබ් එක දාලා තියෙනවා. 

*WEB පිටපත සඳහා ගැලපේ

<<Previous Episode                                All Episodes                                     Next Episode>>

No comments