Future Man [S01:E02] Sinhala Subtitles


                ඔන්න එහෙනම් දෙවෙනි එපියටත් සිංහල සබ් එක අරන් ආවා.මම හිතනවා පලවෙනි එපිය බලන්න ඇති කියලා.බැලුවේ නැතිනම් ඉක්මනට බලන්න.ඉතින් පලවෙනි එපියේදී දකින්න ඇති ඔයාලා අනාගතයෙන් ආපු ටයිගර්,වුල්ෆ් එක්ක ජෝෂ් අතීතෙට ගිහින් නටපු පිස්සුව.ඉතින් අද එපියත් පටන් ගන්නෙම ඒ අතීතේ ඉදන් තමයි.ටයිගර්,වුල්ෆ් අනාගතේ ඉදන් ආවේ ලෝකය විනාශ වීමෙන් ලෝකය බේරගන්න.එයාලට ඒ දේ කරගන්න ක්‍රෝනිෂ්ව නවත්තන්න සිද්ධ වෙනවා.ඉතින් අද එපියේදී මෙයාලා ජෝෂ් එක්ක ක්‍රෝනිෂ්ව නවත්තන්න කරන වැඩ බලාගන්න පුළුවන් වෙයි.ඉතින් මෙයාලට ක්‍රෝනිෂ්ව නවත්තන්න පුළුවන් වෙයිද?බැරි වෙයිද?ඔයාලට බලලම තමයි දැනගන්න වෙන්නේ.


*WEB පිටපත් සදහා ගැලපේ


<<Previous Episode                                All Episodes                                     Next Episode>>



No comments