දම් රැජින Bus එක Sanandreas එකට දාමු

                  GTA San Andreas කිව්වම නොදන්නා කෙනෙක් නෑ.මොකද කියනවනම් මේ san-andreas කියන්නේ පොඩි කාලේ අපි ගොඩක් ආසාවෙන් ගහපු ගේම් එකක්.ඉතින් තාමත් ඒ ගේම් එක ගහන කට්ටිය ඉන්නවා.ඉතින් අන්න ඒ අයට තමයි මේ පෝස්ට් එක අරගෙන ආවේ.

                          ඉතින් අපේ කොල්ලෙක් ඔන්න හදලා තියෙනවා දම් රැජින බස් එකේ මොඩ් එකක්.මමත් දාලා බැලුවා පට්ටම මොඩ් එක.ඔය පහලින් බස් එකක Image ටිකක් දාලා තියෙන්නේ.අන්න ඒ බස් එක තමයි හදලා තියෙන්නේ මෙයා.හදපු කෙනාගේ නමනම් හරියට දාලා නෑ.. lgkiller93 කියලා තමයි දාලා තියෙන්නේ.ඉතින් කොහොම උනත් හදපු කෙනානම් පට්ටම මහන්සියක් වෙලා තියෙනවා මේක හදන්න..




Features: 
- Beautiful body; 
- Detailed salon; 
- Supports all major functions of the game; 
The bus fits perfectly into the atmosphere of the game. 

Free download mod car Dham Ragini for GTA San Andreas with automatic installation using the links on this page. The mod is set to replace the Bus.



Dham Ragini for GTA San Andreas

Dham Ragini for GTA San Andreas left view

Dham Ragini for GTA San Andreas back left view
Dham Ragini for GTA San Andreas right view

Dham Ragini for GTA San Andreas back view

Dham Ragini for GTA San Andreas inner view

AuthorFire Dragon
BrandOther
ModelOther
Car typeBus
Car body styleBus
Drive typeRear wheels (RWD)
Color
Model to replaceBus
Replace model files



bus.dff (0.91mb)
bus.txd (15.5mb)





No comments